Facebook Twitter Email WhatsApp ලබන සඳුදා (22) සිට 6,7,8 සහ 9 ශ්‍රේණි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා ට්සතැබීමෙන් පසුව යි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ. source-hiru 40 total views, 2 views today