අද (16) දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බවයි. ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇතිවී ඇති බවත් ඔහු පැවසීය.
source-derana
82 total views, 2 views today