රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසා සිටියේ, අවුරුදු 60 ඉක්ම වූ පිරිසට හෙට සිට කොවිඩ් මර්දන වර්ධක මාත්‍රාව (බූස්ටර් එන්නත) ලෙස ෆයිසර් එන්නත ලබාදීමට නියමිත බවයි.
ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්කවල අවුරුදු 60 ඉක්මවූ පිරිසට හෙට සිට එය ලබාදීම ඇරඹෙනු ඇති. එන්නත් ලබා ගැනීම සඳහා ඔවුන් 2වන මාත්‍රාව ලබා මාස 3ක් ගතව තිබිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. source-colombotimes
90 total views, 2 views today