සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ නව මාර්ගෝපදේශ මාලාවට අනුව A/L සහ O/L උපකාරක පන්ති අද සිට ආරම්භ කිරීමට අවසර හිමි වනවා.
උපකාරක පන්ති පවත්වන ස්ථානීය ධාරිතාවෙන් සියයට 50 ක් සහිතව ආරම්භ කිරීමට පමණක් එහිදී අවසර ලබාදී තිබෙනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විභාග පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබාදී තිබෙනවා. source-colombotimes
58 total views, 2 views today