What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»අද අපිට කියලා මොකක් වත් නෑ – ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා
    Local

    අද අපිට කියලා මොකක් වත් නෑ – ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා

    writerBy writerNovember 16, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මැතිවරණ කාලසීමාවේදී වේදිකාවේ තමන් ඇතුළු පක්ෂය එක බිම් අඟලක් හෝ කිසිවෙකුට නොදෙන බවට පොරොන්දු වුවද මේ වනවිට සියල්ල විකිණෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස මහතා රාජපක්ෂ පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීයි.

    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා.

    “අපි පහුගිය මැතිවරණ දෙකේදී උගුර ලේ රහ හැදෙනකන් කෑ ගැහුවා අපි හම්බන්තොට ආපහු ගන්නවා, අපි එක බිම් අඟලක්වත් කාටවත් දෙන්නේ නැහැ කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් රට කියලා පපුවට ගහලා මහපොළොව ඉම්බා. අද එතුමාගේත් හද කම්පා කරනවා ඇති. අද අපිටෙයි කියලා මොකක් වත් නෑ ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා.” source-derana

     26 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleප්‍රදර්ශන සහ සම්මේලන සඳහා අවසර හිමිවන දිනය
    Next Article ඊයේ (15) දින රටේ සමස්ත කොරෝනා තත්වය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.