කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනි අමරසේන මහත්මිය පොලිස් මූලස්ථායේ කාන්තා පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස පත් කර තිබේ. ඇය එම තනතුරට පත් වු පළමු කාන්තා පොලිස් නිලධාරිනිය බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කළේය. source-derana
56 total views, 2 views today