What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»කොරෝනා අවදානම ගැන PHI සංගමයෙන් රතු එළියක්
    Local

    කොරෝනා අවදානම ගැන PHI සංගමයෙන් රතු එළියක්

    writerBy writerNovember 15, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ, කොවිඩ් මර්දනයට එරෙහි එන්නත ලබාගත් පමණින් මුළු ජීවිත කාලය පුරාවටම වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවයි. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, එම එන්නත මගින් ඉතාම සුළු මාස ගණනක් ආරක්ෂාව ලැබෙන බවට අන්තර් ජාතික මත පළව ඇති බවය. ඒ හේතුවෙන් එන්නතේ ප්‍රතිශක්තීකරණය අඩුවූ වහාම නැවත වරක් කලින් තිබූ මරණ සංඛ්‍යාවට තල්ලුවීමට ඉඩ ඇති බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. 

    වැඩි දුරටත් අදහස් දැක්වූ මහතා,

    “අපිට පෙනෙන්න තිබෙනවා පසුගිය දිනවල අපි නිරෝධයන නීති කඩකිරීම සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපැඳීමට කටයුතු කිරීමේ ප්‍රතිඵල මේ වෙද්දි ලැබෙමින් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා කියලා බිම් මට්ටමෙන් වාර්තා වෙනවා. ඒ නිසා අපි තවදුරටත් සෞඛ්‍ය අංශ විදිහට මහජනතාවගෙන් ඉල්ලන්නේ එළඹෙන සති කිහිපයේ තවදුරටත් මේ රෝගීන් ඉහළයාම වළක්වා ගන්නට නම් අපිට කළ හැකි එකම දේ තමයි දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම. ඒ සෞඛ්‍ය උපදෙස් යම් හෙයකින් කඩවුණොත් තවදුරටත් ව්‍යසනයකට රට තල්ලුවෙමින් තියෙනවා. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම, නිරෝධායන රීති අනුගමනය කිරීම, කොවිඩ් -19 විශාල ව්‍යසනයක් කළ රටක මහජනතාව හැසිරිය යුතු ආකාරයට නොවේ හැසිරෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව පෙනෙන්න තිබෙනවා මේ සති අන්තවල සහ අනෙකුත් දිනවල මහජනතාව අනවශ්‍ය ගමන් බිමන් යන ආකාරය ඒ වාගෙම අනුරාධපුරය වැනි ස්ථානවල සංචාරය කරන ආකාරය. සෞඛ්‍ය උපදෙස් කිසිවක් පිළිනොපදිමින් අවම වශයෙන් මුහුණු ආවරණ ගැන පවා සැලකිල්ලක් නොදක්වන තත්ත්වක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේවෙතත් ජනතාවගෙන් නැවත වරක් ඉල්ලන්නේ ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ ප්‍රමාණය මත තමයි ඔබගේ සහ ආශ්‍රිතයිගේ ජීවත ආරක්ෂා වෙන්නේ.  මොන එන්නත ලබාගත්තත් මේ එන්නතින් ජීවිත කාලය පුරාවට ආරක්ෂාවක් හම්බවෙන්නේ නැහැ. ඉතාම සුළු මාස ගානක් පමණයි මේ එන්නතින් ආරක්ෂාව හම්බවෙන්නේ කියලා මේ වෙද්දි අන්තර් ජාතික මත පළවෙලා තියෙනවා. පර්යේෂකයින් පෙන්වලා දීලා තියෙනවා.  ඒ නිසා එන්නතේ ප්‍රතිශක්තිය අඩු වුණාම නැවතවරක් අපි කලින් තිබූ මරණ සංඛ්‍යාවට තල්ලු වෙමින් යනවා කියන එක ගැන අවධානයෙන් ඉන්න.”

    source-derana

     32 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleකඩුගන්නාව මාර්ගය තවදුරටත් වැසේ
    Next Article පොහොර ගැටලුව විසඳන හැටි චීන තානාපති පහඳයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.