What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»මැදමුලනෙන් රු.10,000ක් ගෙනත් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ – බන්දුල
    Local

    මැදමුලනෙන් රු.10,000ක් ගෙනත් දෙනවා නම් ප්‍රශ්නයක් නෑ – බන්දුල

    writerBy writerNovember 14, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන බවට මුදල් අමාත්‍යවරයාට ඉතා ජනප්‍රිය තීන්දුවක් ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. නමුත් එය දීමට හැකියාවක් නොමැතිවීම ගැටලුව බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය ඊයේ (13) ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    “එක සැරයක් බනිනවා බදු අඩුකරාය බදු නැතිකර ගත්තාය කියලා. පැනෙව්වාම බනිනවා බදු පැනෙව්වාය කියලා. පාර්ලිමේන්තුව මෙහෙම නම් හැසිරෙන්නේ රටේ මූලික ප්‍රශ්නයට දෙන විසඳුම මොකක්ද? රුපියල් 10,000කින් වැටුප් වැඩිකරනවා කියලා මුදල් ඇමතිතුමාට ජනප්‍රිය තීන්දුවක් කිව්ව හැකියි. එතකොට කාගෙන් හරි ගන්න එපැයි. මැදමුලනෙන් ගෙනල්ලා 10,000 දෙනවා නම් ප්‍රශ්නයක් නෑ. එහෙම ගේන්න බෑ. වැටුප වැඩි කරන්න කියලා උද්ඝෝෂණ ඇති වෙනවා. මෝඩ ආණ්ඩු විසින් හිටපියව් කියලා පඩි වැඩි කරනවා. බඩුමිල පසුපස වැටුප්, වැටුප පසුපස බඩුමිල. වැටුප් දඟර උද්ධමනයක් ඇති වෙනවා.”

    source-derana

     74 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කරන්නට පෙරට එන්න – සජිත්
    Next Article ආර්ථික මට්ටම බිඳවැටී ඇති පවුල් සඳහා සහන මල්ලක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.