What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»සොයාගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව ක්‍රමවේදයක්
    Local

    සොයාගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව ක්‍රමවේදයක්

    writerBy writerNovember 14, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට තුළ මත්ද්‍රව්‍ය මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

    ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මත මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

    “බුද්ධි අංශවලත් ඒ වගේම පොලීසියේ ඔත්තුකරුවන්ගේ තොරතුරුවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී ඒ මත්ද්‍රව්‍ය පැකට් වල මිල ඉතාම සීඝ්‍ර ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වල විශාල හිඟයක් තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය ගෙන්නන ගෙන්නලා බෙදාහරින ඒ ලොකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කරලා ඒ බන්ධනාගාරයට දලා තියෙනවා. ඒ අයට දුරකථනයක්වත් ගන්න බැරි විදියට ස්වංක්‍රීය තාක්ෂණික උපකරණ සවිකරලා තියෙනවා. ඒ අයට ඒ ජාවාරම කරන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ අයගේ ගෝලයෝ ඉන්න අය සුළු පරිමාණයෙන් කරනවා පිට ඉන්න අය. ඒවත් අපි විශාල වශයෙන් අල්ලනවා. මේ මත්ද්‍රව්‍ය අල්ලගත්ත වහාම විනිශ්චයකාරවරයෙක් ට මේ මත්ද්‍රව්‍ය ඉදිරිපත් කරලා එයින් සාම්පල කිහිපයක් තබාගෙන අනිත් මත්ද්‍රව්‍ය සියල්ල ඒ විනිශ්චයකාරවරයා ඉදිරියේ විනාශකරලා දානවා. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් වැඩකටයුතු කරගෙන යනවා නුදුරේදීම අපිට ඒ වැඩෙත් කරන්න පුළුවන්.”

    source-derana

     22 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleරිය අනතුරු අඩුකිරීමට නව ක්‍රමවේදයක්
    Next Article ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කරන්නට පෙරට එන්න – සජිත්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.