ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා. 2007 දී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී ඉදිරිපත් වූ යෝජනාව අනුව සෑම වසරකම නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් ලෙස දියවැඩියාව හදුනාගෙන තිබෙනවා.
ලෝක දියවැඩියා දිනය සැමරීමේ අරමුණ වන්නේ දියවැඩියා රෝගය වැළැක්වීම, කලින් හදුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ වැදගත්කම පිළිබද සෞඛ්‍ය සේවකයන් හා සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමයි. source-hk
70 total views, 2 views today