What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ඇමරිකාව බලා නික්මේ
    Local

    දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ඇමරිකාව බලා නික්මේ

    writerBy writerNovember 13, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඇතුලු එම පක්ෂයේ නියෝජිත පිරිසක් අද අලුයම ඇමරිකාව බලා පිටත්ව ගියා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇරයුමක් මත එම සංචාරයේ නිරතවන බවයි සුමන්දිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ.

    එමෙන්ම දේශපාලන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද  ඔහු කියා සිටියා. ජනාධිපති නීතීඥ කේ. කනගීස්වරන් සහ ආචාර්ය නිර්මලා චන්ද්‍රහාසන් ද ඇමරිකාවේ සංචාරය කරන දෙමළ ජාතික සන්ධාන නියෝජිත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්.

    ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පවත්වන සාකච්ඡාවේදී බලය බෙදාහැරීමේ ෆෙඩරල් විසඳුමක් සඳහා වන යෝජනාව මෙන්ම රජය මගින් සකස් කරන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළා.

    මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු වෙනත් රටවල ක්‍රියාත්මක ෆෙඩරල් ව්‍යුහයන් ගැටුම් විසඳාලීම සඳහා යොදාගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුවන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    පසුගිය 2011 වසරේදීද ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජනපදයේ සංචාරයක නිරතවෙමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සෙනෙට් සභිකයන් සමඟ සාකච්ඡාවල නිරත වූයේ සිය දේශපාලන අභිලාෂයන් පිළිබඳ දැනුවත් කිරීමටයි. source-hiru

     14 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous ArticleLPL අනිවාර්ය දසදෙනාගේ නම් ප්‍රකාශ කෙරේ
    Next Article වාහන ආනයනකරුවන් විකල්පයක් ඉල්ලයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.