What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»දුම්වැටි බදු ඉහළට
    Local

    දුම්වැටි බදු ඉහළට

    writerBy writerNovember 12, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    දුම්වැටි මත ක්‍රියාත්මක වන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එක් දුම්වැටියක් සඳහා රුපියල් 5කින් බදු මුදල් ඉහළ යන බවයි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.

    වහාම ක්‍රියාත්මක වන පරිදි පරිදි සුරා බදු ද වැඩි කෙරෙනවා. රුපියල් මිලියන 25ක ආදායමක් අපේක්ෂාවෙන් මෙය ක්‍රියාත්මක වන අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

    මේ අතර රිය අනතුරුවලිට ලක්වන වාහනවලින් ගාස්තුවක් අය කිරීමට යෝජනා කෙරුණු අතර රේගුවේ සිරවී ඇති වාහන අදාළ දඩ හා බදු ගෙවීමෙන් අනතුරුව මුදා හැරීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ. source-hiru

     44 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleපාසල් වැසුණු දෙවසරේ මඟහැරුණු පාඩම් ආවරණයට සති 20ක්
    Next Article රන්ජන්ව නැවත රෝහල් ගත කෙරේ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.