What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා දැනට ඇති කොන්දේසි ලිහිල් කිරීමට යෝජනා
    Local

    විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා දැනට ඇති කොන්දේසි ලිහිල් කිරීමට යෝජනා

    writerBy writerNovember 12, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    රබර් ආශ්‍රිත නිෂ්පාදන ආයනයයට සීමා පනවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියේ රබර් ආශ්‍රිත නිමි ද්‍රව්‍ය සඳහා වන ආයෝජන දිරි ගැන්වීමට පියවර ගන්නා බවයි.

    කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නව වැඩපිළිවෙලක් සකස් කෙරෙන අතර වගා නොකළ ඉඩම් උපරිම ලෙස ප්‍රයෝජනවට ගැනීම සඳහා නව නීති හඳුන්වාදීමට ද මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළා.

    ගොවි වරප්‍රසාද ආරක්ෂා කරන හරිත කෘෂිකාර්මික සංවර්ධන පනතක් ගෙන ඒමට යෝජනා කෙරුණු අතර ශ්‍රී ලංකාව ආසියාවේ පංචබල කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා කියාසටියේ.

    විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා දැනට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ද මුදල් අමාත්‍යවරයා යෝජනා කළා. සෑම දිස්ත්‍රික්කයකටම නවීන පන්නයේ ජාත්‍යන්තර පාසලක් සහ රෝහලක් ඉදි කිරීම සඳහා ඉඩම් ලබාදීමට යෝජනා කෙරුණා. source-hiru

     42 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඊයේ (11) දින රටේ සමස්ත කොරෝනා තත්වය
    Next Article ගොවීන්ට වල්නාශක භාවිතයෙන් තොරව කුඹුරුවල වල්නෙළීම සඳහා සහනාධාර

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.