What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ජනපති පාර්ලිමේන්තුවට පැමිනෙයි
    Local

    ජනපති පාර්ලිමේන්තුවට පැමිනෙයි

    writerBy writerNovember 12, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    2022 අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. මුදල් අමාත්‍යවරයා විසින් අද පස්වරු 2ටයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ. ලබන වසර සඳහා වන අයවැය යෝජනාවලියට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වුණා.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි. ඒ අනුවයි නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ. 9 වන පාර්ලිමේන්තුවේ දෙවන අයවැය ද වන මෙම අයවැය පසු කොරෝනා තත්වය ජයගනිමින් වෙළඳපොළ ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කරගැනීමේ වැඩපිළිවෙළක් පදනම් කරගනිමින් සකස් කර තිබෙනවා.

    මෙය, වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැය ඉදිරිපත් කිරීමත් සමඟ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙසටයි එය ඉතිහාසයට එක්වන්නේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙටින් ආරම්භ වී දින හතක් පැවැත්වෙන අතර, දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා සිදුකිරීමට නියමිතයි.

    2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් හත්වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5,128ක්.

    මේ අතර අයවැය කථාව අවසානයේ මුදල් අමාත්‍යවරයා විසින් පිරිනමනු ලබන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙවරද මන්ත්‍රී භෝජනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. source-hiru

     78 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleමුල්ලේරියාවේ ඝාතනයට කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    Next Article ඔස්ට්‍රේලියා – පාකිස්තාන් අවසන් පූර්ව තරගයේ විශේෂ අවස්ථා

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.