කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නවතා දැමුණු දකුණු කොරියාවේ රැකියා අවස්ථා නැවත ශ්‍රී ලාංකිකයින් වෙත විවෘත කර තිබේ. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඒ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජිං ජොං,
“නව රැකියා අවස්ථා සඳහා කොරියාව වෙත ඇතුළුවීමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයින්ට ළඟදීම එම අවස්ථාව හිමිවෙනවා.”
source-derana
48 total views, 2 views today