What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»තුන්වන මාත්‍රාව ලෙස හදිසි භාවිතයට “ෆයිසර්” දෙන්න අනුමැතියක් ඉල්ලයි
    Foreign

    තුන්වන මාත්‍රාව ලෙස හදිසි භාවිතයට “ෆයිසර්” දෙන්න අනුමැතියක් ඉල්ලයි

    writerBy writerNovember 10, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ෆයිසර් එන්නත අවුරුදු 18ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාව ලෙස හදිසි භාවිතය සදහා අවසර දෙන්නැයි නිෂ්පාදිත සමාගම විසින් ඇමරිකානු ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    දැනට එම එන්නත පළමු සහ දෙවන මාත්‍රාවක් ලෙස වයස අවුරුදු 5ට වැඩි සියලු දෙනා සඳහා ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක භාවිතා කරන අතර මෙතෙක් කල් තුන්වන මාත්‍රාව ලෙස එය භාවිතා කරනු ලැබුවේ 60ට වැඩි පුද්ගලයින් සදහා පමණයි.

    ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් පවතින අතර ගත වූ පැය 24රේ ලොව පුරා කොරෝනා මරණ 7479ක් සහ ආසාදිතයින් හාරලක්ෂ 51,890ක් වාර්තා වුණා. source-hiru

     60 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleලෝකය පුරා එන්නත් සිලින්ජර් හිඟයක්..?
    Next Article රාජ්‍ය ආයතන 10ක් කෝප් කමිටුවට කැඳවීමට යයි

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.