Facebook Twitter Email WhatsApp යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට අදාළ ගිවිසුම කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය විසින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ අද (08) දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්තාවේදීයි. source-hiru 34 total views, 2 views today