කිලිනොච්චිය – පුනරීන් කලපු ප්‍රදේශයේ තල් පැළ දහසක් සිටුවීම තල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකර තිබෙනවා. ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සහ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම තල් පැළ සිටුවීම ඊයේ සිදු කෙරුණු අතර, යුද සමයේ සහ ඉන් පසුව සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් තල් විශාල ප්‍රමාණයක් විනාශ වීම හේතුවෙන් ඊට පිළියම් ලෙසයි මෙලෙස තල් ගස් දහසක් රෝපණය කර ඇත්තේ. source-hiru
118 total views, 2 views today