What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කරන ඇමරිකානු යාත්‍රාව දිවයිනට
    Local

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කරන ඇමරිකානු යාත්‍රාව දිවයිනට

    writerBy writerNovember 7, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ගිණි ගෙන මුහුදුබත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට සාගර කලාපයට එක්වූ අපද්‍රව්‍ය සහ බහාලුම් ඉවත් කිරීම සඳහා නෞකාවේ භාරකාරත්වය දරණ ඇමරිකානු සමාගමට අයත් විශේෂ යාත්‍රාවක් පැමිණ තිබෙනවා. සමූද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ මේ වන විට එම යාත්‍රාව කොළඹ වරායට නුදුරින් නැංගුරම්ලා ඇති බවයි. ආදාල අපද්‍රව්‍ය ඉවත් කරගන්නා ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් හිමිකාරත්ව සමාගමෙන් එහි භාරකරත්වය දරණ සමාගමට දැනුම් දී ඇති අතර ඔවුන් නෞකාව ආශ්‍රිත මුහුදු පත්ලේ පර්යේෂණයකද නිරත වුණා.

    ඒ අනුව අනාවරණය වුණේ නෞකාවෙන් බහාලුම් 400 ක් පමණ මුහුදට වැටී ඇති බවයි. එම අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ නෞකාවේ භාරකාරත්වය දරණ සමාගමේ නියෝජිතයන් සහ සමූද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය අතර සාකච්ඡාවක් පසුගිය 6 වනදා පැවැත්වුණා. සමූද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනී දර්ශනී ළහඳපුර කියා සිටියේ සමස්ථ නෞකාවම සහ එහි අපද්‍රව්‍ය සියල්ල අදාල සමාගම මගින් ඉවත් කර ගන්නා තෙක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර හානිය පිළිබඳ සම්පූර්ණ වාර්තාව නිකුත් කළ නොහැකි බවයි. source-hiru

     56 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleලෝක කාලගුණ සමුළුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක්
    Next Article එළවළු මිළත් ඉහලට

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.