What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Sports»දකුණු අප්‍රිකාව ලකුණු 10කින් ජය වාර්තා කරයි
    Sports

    දකුණු අප්‍රිකාව ලකුණු 10කින් ජය වාර්තා කරයි

    writerBy writerNovember 7, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරධනා කළා. එංගලන්තයේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 179ක් පමණයි. අවසන් පන්දුවාරය කාගිසෝ රබාඩා යොමු කළ අතර එම පන්දුවාරයේ පළමු පන්දු 3 තුළ දී පිළිවෙලින් ක්‍රිස් වෝක්ස්, ඔයින් මෝර්ගන් හා ක්‍රිස් ජෝර්ඩ්න් දවා ගනිමින් රබාඩා කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙම තරගයෙන් ජය ගත්ත ද දකුණු අප්‍රිකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. source-hk

     16 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleසිමෙන්ති හිඟය තව දුරටත් – මිළත් ඉහල යයි
    Next Article කොරෝනා ගැන ජනපති බයිඩ්න් දුන් නියෝගයකට අධිකරණයෙන් වාරණයක්

    Related Posts

    රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික හා උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

    January 25, 2022

    අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඇරඹේ

    January 25, 2022

    ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වෙනසක්

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.