What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»සිමෙන්ති හිඟය තව දුරටත් – මිළත් ඉහල යයි
    Local

    සිමෙන්ති හිඟය තව දුරටත් – මිළත් ඉහල යයි

    writerBy writerNovember 7, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    වෙළඳපොල තුළ පවතින සිමෙන්ති හිඟය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව සිමෙන්ති සමාගම් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට වෙළඳපොලට අවශ්‍ය සිමෙන්ති ආනයනය කිරීමට රජය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවය. දැනට වෙළඳපොල තුළ සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක පමණ හිඟයක් පවතින අතර එය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සිමෙන්ති සමාගම් පවසයි.

    මේ අතර දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,275 ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මීට පෙර සිමෙන්ති කොට්ටයක් රුපියල් 1098 ක මිලකට අලෙවි කළ අතර නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් මෙම නව මිල සංශෝධනය කර තිබේ.

    කෙසේ වෙතත් වෙළඳපොල තුළ  ක්‍රියාත්මක සිමෙන්ති මාෆියාව හේතුවෙන් විවිධ මිල ගණන් යටතේ සිමෙන්ති මිලදී ගැනීමට ජනතාවට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පෙන්වා දෙන්නේ රජය විසින් කඩිනමින් මැදිහත් වී මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත යුතු බවය. source-derana

     82 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅයහපත් කාලගුණයට ජීවිත 5ක් බිලිගනී
    Next Article දකුණු අප්‍රිකාව ලකුණු 10කින් ජය වාර්තා කරයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.