What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»සපුගස්කන්දේ මළසිරුර ගැන විශේෂ විමර්ශනයක්
    Local

    සපුගස්කන්දේ මළසිරුර ගැන විශේෂ විමර්ශනයක්

    writerBy writerNovember 5, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    සපුගස්කන්ද – තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දැනට කාන්තාවන් අතුරුදන් වී ඇති බවට පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

    පසුගිය දින කිහිපය තුළ බියගම ප්‍රදේශයෙන් කාන්තාවක් අතුරුදන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, ඒ ඔස්සේද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ වනතෙක් බෑගයේ තිබී සොයාගත් එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත්තේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වන අන්දමින් නරක් වී තිබීම හේතුවෙන්.

    කෙසේ වෙතත්, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයද මේ වනවිට ආරම්භ වී තිබෙනවා. අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් බෑගයක තිබී ඊයේ පස්වරුවේ පොලිසිය සොයාගනු ලැබුවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට කළ දැනුම් දීමකට අනුවයි.  

    සොයාගත් සිරුර අත් පා ගැට ගසා තිබූ බවටද පොලීසිය ප්‍රකාශ කළා. බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින කිහිපයකට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි. source-hiru

     98 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleස්විට්සර්ලන්තයේ සිට, වසර දෙකකට පසු මගී ගුවන් යානයක් දිවයිනට
    Next Article වැලිසර රිය අනතුර සිදුකල පුද්ගලයා සහ ඔහුගේ පියා රිමාන්ඩ්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.