වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක අද උදෑසන ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වැලිගම පොලීසිය සදහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූවන් මාතර මහරෝහල වෙත ඇතුළත් කර ඇති බවයි. මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ. source-hiru
30 total views, 2 views today