අද (04) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP : 26 සමුළුවට සහභාගීවීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර වෙත ගොස් තිබුණි.
තොටුපොළ වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරයා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 650 දරන ගුවන්යානයෙන් අද උදෑසන 08.30ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය. source-derana
124 total views, 2 views today