What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»කොවිඩ් තත්ත්වය ගැන අවධානයෙන් සිටින්න – හේමන්ත හේරත්
    Local

    කොවිඩ් තත්ත්වය ගැන අවධානයෙන් සිටින්න – හේමන්ත හේරත්

    writerBy writerNovember 3, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටින්නේ සංචරණ සීමා ඉවත් කිරීම සමඟ යම් ආකාරයකට කොවිඩ් තත්ත්වය වැඩි වී තිබෙනව බවයි. විශේෂයෙන් පොදු ප්‍රවාහනය භාවිතයේ දී හා සෙසු කටයුතුවල දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. මේ වනවිට සියලු රෝහල්වලට පැමිණෙන පුද්ගලයින් හා තෝරාගත් ස්ථානවල antigen පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

    පුද්ගල ඒකරාශී විම් ආයතන තුළ තිබෙන රැස්වීම් විවිධ ක්‍රියාකාරකම් රට බරපතළ තත්ත්වයකට ට තුඩු දෙන නිසා එවැනි කටයුතු වලින් ඈත් වී සිටින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා. තව ද වෛද්‍ය හේමන්ත හේරත් වැඩි දුරටත් සඳහන් කළේ, නිර්දේශ ලැබුණු පසු සයිනොෆාම් තෙවැනි මාත්‍රාව ද ලබා දීමට සූදානම් බවයි. source-hiru

     34 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleදෙමව්පියන් පාසැල් ඉදිරිපිට විරෝධතාවයක
    Next Article දරුවන්ගේ බැක්ටීරියා ආසාදනවලට එරෙහිව එන්නතක් නිපදවීමට අවධානය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.