ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරතවුණි. ඒ අනුව අද (03) කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරත වුයේ මෙලෙසිනි.
source-derana
36 total views, 2 views today