What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»LAUGFS සමාගම යළි ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලයි
    Local

    LAUGFS සමාගම යළි ගෑස් මිල වැඩි කිරීමට ඉල්ලයි

    writerBy writerNovember 2, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා. තමන් ගෑස් මිල වැඩි කරන බවට එම සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ලාෆ් සමාගම කොපමණ මුදලකින් මෙවර ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.

    දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෑස් ඉවත් කර ඇති අතර, ඒ සමඟම අදාළ ගෑස් සමාගම වෙත මිල වැඩි කිරීමේ හැකියාව ද පවතිනවා. ලාෆ් සමාගම විසින් මීට පෙර ද කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840ක් ලෙසයි.

    එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136ක්. මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1182කින් ඉහළ දැමුවා.

    මේ වන විට වෙළදපළේ කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ 2675ක්. කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 473කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,071 ක්. කිලෝග්‍රෑම් 2.5ක කුඩා සිලින්ඩරයක් ද රුපියල් 217කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 506ක්. source-hiru

     88 total views,  4 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleහිතා මතා රිය අනතුරු සිදු කර කප්පම් ගන්නා ජාවාරමක් ගැන හේළිවෙයි
    Next Article චම්පික රණවක ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.