සංවිධානාත්මක රිය අනතුරු සිදු කොට එම පුද්ගලයින් බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඊට අදාළව පොලිසියට පැමිණිලි ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් ගම්පහ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය ඒ පිළිබදව ජනතාව දැනුවත් කර තිබෙනවා. source-hiru
62 total views, 2 views today