What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»ලෝක නායකයින් වන විනාශය වැළැක්වීමට ප්‍රතිඥාවක් දෙයි
    Foreign

    ලෝක නායකයින් වන විනාශය වැළැක්වීමට ප්‍රතිඥාවක් දෙයි

    writerBy writerNovember 2, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන කාලගුණ වෙනස පිළිබද ගෝලීය සමුළුවේදී වසර 2030 වන විට වන විනාශය නැවැත්වීමට ලෝක නායකයන් ප්‍රතිඥාවක් ලබාදුන්නා. ඒ සඳහා දැවැන්ත විනාශයකට ලක්වී ඇති ලොව විශාලතම සදාහරිත වනාන්තරය වන ඇමේසන් වනයේ වැඩි කොටසක් හිමි බ්‍රසීලය ද ඇතුළත්වීම විශේෂත්වයක්.

    මිහිතලය උණුසුම් කරන කාබන් – ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා තුරු ලතා විනාශය කාලගුණ වෙනසට ප්‍රධාන හේතුවක් ලෙසයි සැලකෙන්නේ. එම විනාශ වූ වන පෙදෙස් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශාල වශයෙන් මූල්‍යාධාර සැපයීමට ද ලෝක නායකයන් එකග වුණා.

    ඒ අනුව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නායකයන් මෙලෙස වසර 2030 වන විට වන විනාශය නතර කිරීමේ එකඟතාවට අද අත්සන් තැබීමට නියමිතයි. ලෝකයේ වන පෙත්වලින් සියයට 85ක් පවතින්නේ මෙම රටවලයි. source-hiru

     60 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleතවත් නැනෝ දියර පොහොර තොගයක් දිවයිනට
    Next Article IOC යට මිලියන 268ක ලාභයක්

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.