What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ගම්පොළ රෝහලේ වතුර ටැංකියෙන් හමුවූ මළ සිරුර ගැන සැකයක්
    Local

    ගම්පොළ රෝහලේ වතුර ටැංකියෙන් හමුවූ මළ සිරුර ගැන සැකයක්

    writerBy writerNovember 1, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ මළ සිරුරක් රෝහලට වතුර සපයන වතුර ටැංකියේ තිබී පසුගියදා හමුවී තිබුණි. එම තැනැත්තා අතුරුදන්වී දින 51කට පසු එසේ හමුවූ සිරුර අධික ලෙස නරක්වී තිබු අතර එම සිරුර සමග වූ ජලය රෝගීනුත් පානය කර තිබුණි. මෙම  මරණය සැක සහිත බව  මියගිය අයගේ පුතා කියයි .

    ගම්පොළ ශික්ෂණ රෝහලේ පානීය ජල ටැංකියේ තිබී සොයාගත් පොලිස් සැරයන්වරයාගේ මරණය සැක සහිත බව ඔහුගේ පුත් එස්. අභිමාන් පවසයි. ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර සිටියදී මීට දින 51කට පෙර රෝහලින් අතුරුදන්ව සිටි ඔහුගේ නරක් වූ මළ සිරුර ජල ටැංකියේ තිබී මෙසේ සොයා ගනු ලැබීය.

    එලෙස මියගොස් ඇත්තේ කොත්මලේ පොලිසියේ සේවය කළ එස්. ඉලංගෝවන් (52) නමැති පූඬළුඔය පදිංචි අයෙකි. පවුලේ අය සමග කොරෝනා රෝගයට ගොදුරුව සුවවී පසුව නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබිණි. සැප්තැම්බර් මස 08 දින දහවල් සිට මොහු ප්‍රතිකාර ගත් වාට්ටුවෙන් අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි මත ගම්පොළ පොලිසිය, පූඬළුඔය හා කොත්මලේ පොලිසි වලින් පරීක්ෂණ සිදු කරමින් සිට ඇත.

    රෝහලේ බීමට ගන්නා ජලයේ අධික දුර්ගන්ධයක් තිබෙන බවට වාට්ටුවලින් ලැබුණු පැමිණිලි මත මෙම ජල ටැංකිය පරීක්ෂා කිරීමේදී එහි මෙම සිරුර තිබී ඇත. අඩි 40කට අධික උසකින් යුත් මෙම ජල ටැංකිය තුළ තිබී මෙම සිරුර හමුවන විට එය බෙහෙවින් නරක් වී තිබිණි. සිය පියාගේ මරණය පිළිබඳව එස්. අභිමාන් මෙසේ ප්‍රකාශ කළේය.

    “තාත්තාට ගෙදරවත් සේවය කළ පොලිසිය තුළවත් කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ නිසා මේ මරණය ගැන සැකය වැඩියි. අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා.” source-gossiplanka

     96 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleදිස්ත්‍රික්ක 16කට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්
    Next Article ජපාන දුම්රියක් තුළ පිහි ඇනුම්වලින් 17 කට තුවාල

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.