අද (01) දින T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරඟයකට ශ්‍රී ලංකාව මුහුණදෙනවා. ඒ එංගලන්ත කන්ඩායම සමඟින්. සාජා හිදී පැවැත්වෙන අද තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතයි. අවසන් පූර්වවටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා. source-hk
88 total views, 2 views today