රටේ ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කරන විසඳුම් සහ යෝජනා රැගෙන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම හෙට සිට ක්‍රියාවට නංවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා.
මහරගමින් එය ආරම්භ වන අතර, “ගමෙන් පටන් ගමු” යන මැයෙන් එය නම් කර තිබෙනවා. source-hiru

148 total views, 2 views today