ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. ඒ, එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහායි. නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා. source-colombotimes
60 total views, 2 views today