Facebook Twitter Email WhatsApp එලබෙන සඳුදා (01) දා සිටිය, සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින්ට සිට එංගලන්තයට යෑමට අවසර හිමිවෙයි. කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය. source-derana 162 total views, 2 views today