What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Foreign»කොරෝනා නැවතත් චීනයට – Lanzhou අගුලු දැමේ
    Foreign

    කොරෝනා නැවතත් චීනයට – Lanzhou අගුලු දැමේ

    writerBy writerOctober 27, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    චීනයේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වෛරස් ආසාදනය වැඩිවෙමින් පවතී. මේ හේතුවෙන් චීන රජය වයඹදිග ලැන්ෂෝ නගරයේ අගුලු දමා ඇත. හදිසි අවස්ථාවකදී පමණක් ජනතාවට නිවසින් පිටතට යාමට අවසර ලබාදෙන බව පාලනාධිකාරිය පවසයි.

    Lanzhou හි බොහෝ ස්ථානවල මාර්ග අවහිර කර ඇති අතර ගමනාගමනය තහනම් කර ඇත. සංඛ්‍යාලේඛන ලැබෙන්නේ කිසියම් අධීක්ෂණයක් යටතේ වන අතර වාර්තාකර ඇති නව කොරෝනා ආසාදිතයින් 29 කි. විකල්ප මාධය පවසන්නේ මෙම සංඛ්‍යා ඊට වැඩි වියයුතු බවයි.

     Lanzhou City යනු Gansu හි වයඹ දිග පළාතේ අගනුවරයි. මෙහි ජනගහනය ලක්ෂ 40 ඉක්මවයි. නිලධාරීන් පැවසුවේ Lanzhou හි මිනිසුන්ගේ සංචලනය සමීපව නිරීක්ෂණය කරන බවයි. අත්‍යාවශ්‍ය දේවල් සැපයීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පමණක් ජනතාවට නිවසින් පිටතට යාමට අවසර දෙනු ලැබේ. දේශීය පුරවැසියන් එක්රැස්වීම තහනම් කර ඇත.

    අගුලු දැමීමෙන් පසු නගරයේ නිශ්ශබ්දතාවයක් ඇත, මිනිසුන් ඔවුන්ගේ නිවෙස්වල සිර කර ඇත. දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් පිළිබඳව චීන පරිපාලනය දැඩි අවධානයෙන් සිටී. උතුරු චීනයේ දහස් ගණනකට නිවෙස්වල රැඳී සිටින ලෙස දැනුම් දී ඇත. ඒ වගේම සංචාරක ස්ථානවලට මිනිසුන්ගේ ගමනාගමනය සීමා කර අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් නගරයෙන් පිටතට යන ලෙස ප්‍රදේශවාසීන්ට උපදෙස් දී ඇත.

    චීනයේ  වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ ලෙස පැතිරෙන බව කියැවේ. සඳුදා, අභ්‍යන්තර මොන්ගෝලියාවේ අයිජින් ප්‍රාන්තයේ මිනිසුන්ට නිවසේ රැඳී සිටින දන්වා ඇත. Aijin හි ජනගහනය 35,700 කි. පසුගිය සතියේ නව ආසාදිතයින් 150 කට වැඩි පිරිසක් මෙහි සොයාගෙන ඇත. නගරය හරහා ගමන් කරන අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට ඇති අතර මාර්ග පාළුවට ගොස් ඇත.

    චීනයේ ප්‍රාන්ත 11ක කොරෝනා ආසාදනය පැතිරී යන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අනතුරු අඟවා ඇත්තේ සතියක පමණ කාලයකදී ආසාදනය පැතිරී ගියේ විදුලි වේගයෙන් බව කියමිනි. එවැනි තත්ත්වයක් තුළ ඉදිරි දිනවලදී තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත. බීජිං අගනුවරද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  ඉහළ ගොස් ඇතැයි දැක්වේ. කොරොන වයිරස් ආසාදන වැඩිවීම මධ්‍යයේ චීනය බීජිං මැරතන් තරගය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. source-gossiplanka

     24 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleකොවිඩ් මර්ධන එන්නත නැත්නම් ‘පොදු ස්ථාන’ තහනම්
    Next Article ඊයේ (26) දින රටේ සමස්ත කොරෝනා විස්තරය

    Related Posts

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    ඉන්දුනීසියාවේ සාමාජ ශාලාවක සිදුවූ ඛේදවාචකය

    January 26, 2022

    බුර්කිනා ෆාසෝ ජනපති හමුදා භාරයට ගනී

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.