What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරීමට පියවර ගනී
    Local

    මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරීමට පියවර ගනී

    writerBy writerOctober 27, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති, නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ මැතිවරණ ආචාරධර්ම උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට මෙතෙක් නීතියෙන් දඩුවම් ලබාදිය නොහැකි බවය.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු නිමල් පුංචිහේවා මහතා,

    “කොමිෂන් සභාව මැතිවරණ අවස්ථාවක ඉදිරිපත් කරනවා ආචාරධර්ම. එතකොට මේ ආචාරධර්ම ඉදිරිපත් කරලා අපි ගැසට් කරනවා. නමුත් මේ ආචාරධර්ම කඩකරා කියලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් දැනට නෑ. ව්‍යංගාර්ථයෙන් සමහර දේවල් කරන එක විතරයි. ඒ නිසා  අපි යෝජනා කළා මේ ආචාරධර්ම නීතිගත කරන්න. ඒක කඩ කිරීම මැතිවරණ වරදක් ලෙස සලකන්න. එතකොට මැතිවරණ වරදක් ලෙස සැලකුවොත් තමන්ගේ ආසන නියෝජිතත්ත්වය මන්ත්‍රීධූරය අහිමිවෙනවා. දැන් සමහරවිට අවුරුදු ගාණකට අහිමි කරන්න පුළුවන්. ඒ ගැන විකල්ප ගැනත් හිතන්න. තේරීම් කාරක සභාවට කොමිෂන් සභාව හැටියට අපේ අදහස් අපි ඉදිරිපත් කළා. අපි දන්නවා සමහර නියෝජිතයෝ හැසිරෙන විදිය. පහුගිය කොමිෂන් සභාවේ ඔබ දකින්න ඇති අපිට ප්‍රකාශයක් කරන්න සිද්ධවුණා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ හැසිරීම් පිළිබඳව. මහජන නියෝජිතයෝ හැටියට වාද විවාද කිරීම වෙන දෙයක්. අතින් පයින් ගුටිබැට හුවමාරු කරගෙන පොලිසි ගානේ ගිහින්, රෝහල් ගානේ ගිහින්, මහ පාරේ පහර දීගෙන ඉන්නකොට මිනිස්සුන්ට පේන්නේ මහජන නියෝජිතයින් ගැන කලකිරීමක්.” source-derana

     26 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleසතියට දින 6ක් පාසල් පැවැත්වීමට අවධානය
    Next Article රෙජිස්ට්‍රාර් තනතුර සමග සාමදාන විනිශ්චකාර තනතුරත් දීමට පියවර

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.