What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»පුරවැසි අයිතීන් සහ අධිකරණය ගැන අලි සබ්රි මහතාගේ මතය
    Local

    පුරවැසි අයිතීන් සහ අධිකරණය ගැන අලි සබ්රි මහතාගේ මතය

    writerBy writerOctober 27, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසා සිටින්නේ කිසිදු බලපෑමකින් තොරව පුරවැසි අයිතීන් දිනා දීමට මෙරට අධිකරණ පද්ධතිය කටයුතු කරමින් සිටින බවයි. ඔහු පවසන්නේ, ‍සෙසු රටවල් සමඟ සැසදීමේ දී මෙරට නඩු විභාග කර අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් සෑහිමට පත්විය නොහැකි බවය.

    කහටගස්දිගිලිය නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අලි සබ්රි මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “අපේ අධිකරණය ස්වාධීනයි. යම් යම් සිදුවීමක් දෙකක් ඇරුණම ඕනේ ම රටක තියෙනවා. ස්වාධීනත්වය ඉතාමත් හොඳින් රැකගෙන කිසිදු බලපෑමකට බියනොවී අපේ අධිකරණය දිගින් දිගටම මේ රටේ මිනිස්සුන්ගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට කැපවෙලා. ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. නමුත් අපි හැමෝම දන්නවා කාර්යක්ෂමතාවය, නඩු විසඳීමට ගතවන කාලය, ඒ සඳහා වියදම් වන මුදල පිළිබඳව අපිට ප්‍රසාදය ට ලක්වන්නට බෑ අනෙක් රටවල් සමඟ බැලුවහම. දර්ශක දෙකක් තියෙනවා ලෝකයේ අධිකරණ ක්‍රියාකලාපය හා වාණිජ ක්‍රියාකලාපය පිළිබඳ සලකා බලන. එකක් කියනවා අපි doing business index කියලා. එතකොට බිස්නස් කිරීමට වඩා හොඳ රටවල් කොහොද? අපි 2018 වසරේ දී තිබුණේ 112 වන ස්ථානයේ. 2019 වසරේ දී අපි 99 වන ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98කට ගිහිල්ලා බිස්නස් කරන්න බැරි වුණාම කැක්කුමක් තියෙන්න ඕනේ මේ රටට ඇවිල්ලා බිස්නස් කරන්න. එතකොට අපිට තරඟකාරී ලෙස විදේශ ආයෝජකයෝ ආයෝජනය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. මේක සම්පූර්ණ පද්ධතියේම තියෙන අඩුපාඩුවක්. මේක අපි විසඳාගන්න ඕනේ“. source-derana

     38 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleරෙජිස්ට්‍රාර් තනතුර සමග සාමදාන විනිශ්චකාර තනතුරත් දීමට පියවර
    Next Article ශ්‍රී ලංකාව ක්ෂය රෝගය පාලනය කළා – කෙහෙළිය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.