What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»මාරක රිය අනතුරු වලින් ජීවිත 4ක් අහිමි වෙයි
    Local

    මාරක රිය අනතුරු වලින් ජීවිත 4ක් අහිමි වෙයි

    writerBy writerOctober 27, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    පසුගිය පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුර 4කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (26) එම රිය අනතුර සිදුව ඇති බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි. පේදුරුතුඩුව – චාවකච්චේරිය මාර්ගයේ කප්පදු ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

    නෙල්ලිඅඩි දෙස සිට චාවකච්චේරි දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව බෝක්කුවක් අසල ජලය පිරුණු වළකට වැටී එම අනතුර සිදුව තිබේ. මේ අතර ගම්පහ – ජා ඇළ මාර්ගයේ මාබිම පිරිවෙන් හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

    ගම්පහ දෙස සිට ජා ඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටී එම අනතුර සිදුව තිබේ. මේ අතර තලාව – අනුරාධපුර මාර්ගයේ පොතානේගම හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

    මේ අතර මහනුවර – යාපනය මාර්ගයේ 257 වන කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ වාහනයකින් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු හප්පා පළා ගොස් තිබේ.

    පදිකයා බරපතළ තුවාල ලබා කිලිවොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අනතුර සිදුකර පළා ගිය රථය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. source-derana

     52 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඅද (27) දින කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ස්ථාන
    Next Article ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව DG කෙනෙක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.