What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Sports»එංගලන්තයට හා ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    Sports

    එංගලන්තයට හා ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

    writerBy writerOctober 26, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය සමත්වී තිබෙනවා. ඒ අනුව පළමු කණ්ඩායම යටතේ තරගවදින එංගලන්ත කණ්ඩායම දල ලකුණු වේගය 3.970 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන තිබෙනවා. එම කණ්ඩායමේ දෙවන ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව දල ලකුණු වේගය 0.583 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් ලබාගෙන තිබෙනවා.

    මේ අතර දෙවන කණ්ඩායම යටත් ඊයේ (25) ඇෆ්ගනිස්ථානය හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 130 ක ජයක් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවීමත් සමඟ එම කණ්ඩායමේ පෙරමුණ ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දල ලකුණු වේගය 6.500 ක රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු 2 ක් හිමිවී තිබෙනවා. එම කාණ්ඩයේ දෙවන ස්ථානය පාකිස්ථාන කණ්ඩායම හිමිවී තිබෙනවා.

    ඒ දල ලකුණු වේගය 0.973 ක රඳවාගෙන ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින්. අද දිනයේ තරග දෙකක් පැවැත්වීම නියමිත අතර එක් තරගයක් දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය පැවැත්වෙන්නේ, නවසීලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතරයි.

    source-hk

     84 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඊයේ (27) දින සමස්ත කොරෝනා විස්තරය
    Next Article ක්ෂීර පථයෙන් එහා ග්‍රහලෝකයක සලකුණු සොයා ගැනේ

    Related Posts

    රොෂාන් මහානාම ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික හා උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

    January 25, 2022

    අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඇරඹේ

    January 25, 2022

    ඔස්ට්‍රේලියා කණ්ඩායමේ වෙනසක්

    January 25, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.