What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»අධිවේගී මාර්ග වලට ETC ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමට යයි
    Local

    අධිවේගී මාර්ග වලට ETC ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමට යයි

    writerBy writerOctober 26, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) වෙනුවෙන් භාවිතා කරන පෙරගෙවුම් කාඩ් පත්, වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් ( Vehicle Emission Test Centre ) නිකුත් කිරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    දැනට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිතා කරනු ලබන අතර ඒ සඳහා වන ETC පෙරගෙවුම් කාඩ් පත් දැනට නිකුත් කරනු ලබන්නේ සීදුව, ජා ඇල සහ කැලණිය තොරණ හංදියේ පිහිටි අධිවේගී මාර්ග කාර්යාල වලින් පමණයි.

    ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ගවල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලද විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය ( ETC ) ස්ථාපිත කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ජනතාවට පහසුවෙන් පෙරගෙවුම් කාඩ් පත් ලබා ගැනීමට හැකිවන පරිදි වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් මෙම ETC පෙරගෙවුම් කාඩ්පත නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

    දෛනිකව අධිවේගී මාර්ග භාවිතා කරන්නන් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ETC පෙරගෙවුම් කාඩ් පත් ක්‍රමය ප්‍රචලිත කිරීම තුළින් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල පවතින මාර්ග තදබදය අවම කර ගැනීමට මෙමගින් බලාපොරොත්තු වනවා. ඉදිරියේදී සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින්ද ETC ගිණුමට මුදල් බැර කිරිමට අවශ්‍ය කටයුතු සලසා ජනතාවට කඩිනම් සේවයක් ලබා දිමට කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. source-colombotimes

     48 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleනිරෝධායන රීති කැඩූවන් ගණන 81,000 පනී
    Next Article කුලියාපිටියේ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.