Facebook Twitter Email WhatsApp ගුරු – විදුහල්පති විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව අවට රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි වාර්තා වෙයි. ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් එම විරෝධතා පාගමන සංවිධානය කර තිබේ. source-derana 8 total views, 2 views today