අද (25) බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනයආරම්භ කෙරුණා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ අද පෙරවරුවේදී දුම්රිය ගමන් වාර 60ක් ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රිය භාවිත කළ හැකියි. එසේම, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම සඳහා දුම්රිය ස්ථානවලට පොලිස් නිලධාරීන් ද යෙදවීමට කටයුතු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ. source-hiru
74 total views, 2 views today