What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
    Local

    ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

    writerBy writerOctober 25, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (25) දිනයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි. හෙට දිනයේ ගුරු – විදුහල්පතිවරු පාසල්වල සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබෙන අතර පස්වරු 2ට එම විරෝධතාවය පැවැත්වීමට නියමිතය.

    ඊයේ (24) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ජෝසෆ් ස්ටාලින් මහතා ඒ බව පැවසීය.

    “පාසල් කටයුතු ආරම්භ වුණාම, හෙට පස්වරු 2ට අපි කොටුව දුම්රිය පොළ ඉදිරියේ උද්ඝෝෂණයක් පවත්වනවා. රට පුරා සෑම නගරයකම අපේ උද්ඝෝෂණ සංවිධානය කරනවා. “

    මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවට අලුත් අභියෝගයක් කරන බවය.

    “අද දවසේ 1-5 ශ්‍රේණිවල ගුරුවරු සේවයට වාර්තා කරණු ලැබේ. නමුත් පළාත් අතරේ ගුරුවරුන්ට යන්න පහසුකම් නෑ. සොච්චම් වැටුපෙන් ත්‍රීවිල් හයර් කරන් යන්න බෑ. පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙන තුරු ඒ ගුරුවරුන්ට නිවාඩු දෙන්න ඕනේ. පුළුවන් නම් එක ගුරුවරයෙකුගේ විදුහල්පතිවරයෙකුගේ වැටුප නතර කරලා පෙන්වන්න නොවැම්බර් මාසයේ. ඔන්න දැන් අපේ අභියෝගය. පාසල්යමින් උගන්වමින් අරගලය පෙරට. පහසුකම් දෙනතුරු ඔන්ලයින් අධ්‍යාපනයේ අපි නියැලෙන්නේ නෑ.7.30යි 1.30 අතරේ දරුවන්ගේ කටයුතු පමණයි.”

    source-derana

     62 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොවීම ගැන විමර්ශනයක්
    Next Article ලංකාවේ ලොකුම සමාගම මෙන්න – වටිනාකම රු. බිලියන 400 ඉක්මවයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.