What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»විශාඛා සිරිවර්ධන ජිවිතයෙන් සමුගනියි
    Local

    විශාඛා සිරිවර්ධන ජිවිතයෙන් සමුගනියි

    writerBy writerOctober 24, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා. සිරි කුලරත්නගේ අනුරාධා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය සනසන්න මා, සසර චේතනා, සසර චේතනා, සඳ මඬල, සත්‍යා දේවි, ඇහැළේපොළ කුමාරිහාමි වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා. විශාකා සිරිවර්ධන සරසවිය සම්මාන උළෙලේදී නැගී එන නිළිය සම්මානයටද පාත්‍ර වුණු රංගන ශිල්පිනියක් වනවා. ව්ම්ව්න්ම ඇය සිනමාවේ සිටි උසම රංගන ශිල්පිනියද වීම විශේෂත්වයක්.

    දකිනා ඕනෑම අවස්ථාවක මහත් සේ හෘදයාංගමව කටයුතු කරන රංගන ශිල්පිනියක් මෙන්ම නිහතමානී චරිතයක් ලෙස ඇය කාගේත් සිත් දිනාගෙන සිටියා. සිතාගත නොහැකි නිමේෂයක මෙලෙසින් අපෙන් නික්ම යෑම මහත් කම්පාවක් ලෙස කලාකරුවන් අදහස් දක්වා තිබෙනවා. source-colombotimes

     10 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleයුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ජනපති සමග සාකච්ඡා
    Next Article ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟය අදයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.