සෞඛ්‍ය, ආරක්ෂක හමුදා, පොලීසිය, සංචාරක ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයන්ට කොවිඩ් එන්නතේ වර්ධක (බූස්ටර්) මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01 වනදායින් පසු ඇරඹෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. source-colombotimes
50 total views, 2 views today