ඔක්තෝබර් 25 සිට වාර ප්‍රවේශපත් හිමි මගීන්ට පමණක් බස්නාහිර පළාත තුළ දුම්රිය සේවා ඇරඹෙන බවත් අන්තර් පළාත් දුම්රිය සේවා නොවැම්බර් 01 සිට ආරම්භ වන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.source-colombotimes
34 total views, 2 views today