What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ලංකාවේ ආනයන වියදම් සහ අපනයන ආදායම් ඉහළට
    Local

    ලංකාවේ ආනයන වියදම් සහ අපනයන ආදායම් ඉහළට

    writerBy writerOctober 22, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මේ වසරේ අගෝස්තු මාසයේ මෙරට ආනයන වියදම් 31%කින් ඉහළ ගොස් ඇති අතර, අපනයනයන් 16%කින් පුළුල් වී තිබෙනවා. මෙලෙස ආනයන වියදම් ඉහළ යාමට හේතු වී ඇත්තේ, ගෝලීය වශයෙන් වෙළෙඳ භාණ්ඩවල මිල ඉහළ යාමයි. එමෙන්ම මෙරට අපනයනයන් සඳහා ඉහළ මිලක් ලැබීමටද එම තත්ත්වය හේතු වී ඇති බව සඳහන්.

    විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ විනිමය අනුපාතිකය පහත වැටීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ ගිය අතර, පසුගිය මාසයේ ඇතැම් ආනයන සීමාවන් පැනවීමට ද රජය පියවර ගත්තා. අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව ආනයන සඳහා ඩොලර් මිලියන 1,687ක් වැය කළ අතර, අපනයන ආදායම ඩොලර් මිලියන 1,100ක්.

    මේ අනුව මෙරට වෙළෙඳ පරතරය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 586 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ මුල් මාස අට සැලකූ විට එම පරතරය ඩොලර් මිලියන 5,509ක්.source-hiru

     24 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවැරදි කරන දරුවන්ගේ දෙමව්පියන්ට දඬුවම් කිරීමේ නීතියක්
    Next Article අද (23) දින කාලගුණය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.