What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»කතෝලික පාසල් ආරම්භය ගැන නිවේදනයක්
    Local

    කතෝලික පාසල් ආරම්භය ගැන නිවේදනයක්

    writerBy writerOctober 22, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    එළඹෙන සඳුදායින් පසු රජය තීරණය කරන ඕනෑම දිනකදී කතෝලික පාසල්වල ඉගැන්වීම් කටයුතු ආරම්භ කර පවත්වාගෙනයෑමට තීරණය කර ඇතැයි, ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අගරදගුරු පදවි අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ගැමුණු ඩයස් පියතුමන් පවසනවා.

    මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ නිල ප්‍රකාශනයට අනුකූල වෙමින් පාසල්වල ඉගැන්වීම් කටයුතු 25 වැනිදායින් පසු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර තිබෙන බවද ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

    මෙම තීරණයට එකඟව කටයුතු කරන ලෙස සියලු කතෝලික විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන්.

    ගුරුවරුන් තමන්ගේ වරප්‍රසාද දිනාගැනීම සඳහා සිදුකරන අරගලය නවතාලීමේ බලාපොරොත්තුවක් කතෝලික සභාවට නැති බවත්, එම අරගලයට ශක්තියක් වීමට ද කතෝලික සභාව සූදානම් බවත් ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

    කතෝලික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සිය ඉගැන්වීම් කටයුතුවල අඛණ්ඩව නිරත වුවත්, තමන්ට හිමි අයිතිවාසිකම් ලබාදීමට අපොහොසත් වී ඇති රජය කෙරෙහි අසතුට ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙස පාසලේ බාහිර කටයුතුවල නිරත නොවනු ඇති බවයි එහි දැක්වෙන්නේ. source-colombotimes

     104 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleකොවිඩ් බූස්ටර් මාත්‍රාව ලැබෙන දිනය
    Next Article විශ්වවිද්‍යාල විවෘත කිරිම පිළිබඳ සාකච්ඡාවක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.