විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල යළි විවෘත කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
එහිදී සිසුන් එන්නත්කරණය පිළිබඳව උපකුලපතිවරුන්ගෙන් පූර්ණ වාර්තා ලබාගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
ලබන මාසය තුළ සියලු විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළා. source-colombotimes
66 total views, 2 views today