කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ අද (22) දින දි මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේන බවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය. ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් අනතුරු වේ. source-derana
76 total views, 2 views today